Saturday, February 7, 2015

රෝගස්ථානය

ඔන්න අපිව ලෙඩකරවන අපේ ලෙඩ ගැන කල් තියාන අදහසක් ගන්න පුලුවන් තැන.. හඳහනේ 6වෙනි කොටුව.


ඔන්න එහෙනම් බලලා ගුන අගුනත් කියන්න..

හඳහනේ 5වෙනි කොටුව

හඳහනක බොහොම වැදගත් තැනක් තමයි මේ පස් වැන්නට හිමිවෙන්නේ පුත්‍රස්ථානය කියලත් කියනවා. ත්‍රිකෝනස්ථානයක් නිසා බොහොම වැදගත් තැනක් හිමිවෙනවා මේ 5වෙනි භාවයට.


ඔන්න එහෙනම් බලලා ගුන අගුන කියන්න..

Thursday, January 15, 2015

4 වෙනි කොටුව

ඔන්න එහෙනම් අද අපි 4 වෙනි කොටුව ගැන කථා කරමු....



ධනුෂ්ක අබේරත්න
0755 00 41 66

Tuesday, January 13, 2015

වික්‍රමස්ථානය හෙවත් 3වැන්න (වීඩියෝ සහිතයි)

ඔන්න පොරොන්දු වුන විදිහටම තුන් වැන්න හෙවත් වික්‍රමස්ථානය ගැන වීඩියෝවත් ලෑස්ති කලා. ඊලඟට හතරවැන්න වැන්න ගැන වීඩියෝව එක්ක හමුවෙමු.





ධනුෂ්ක අබේරත්න
0755 004 166

Sunday, January 11, 2015

දෙවෙනි කොටුව

ඔන්න කලින් වීඩියෝ එකේ ලග්නය ගැන කථා කලා. දැන් දෙවැන්න ගැනයි කථා කරන්න යන්නේ කට්ටිය මේ ලින්ක් එකෙන් ගිහින් චැනල් එක subscribe කරන්න අමතක කරන්න එපා. දාපු ගම උනු උනුවෙම වීඩියෝ බලතැහැකි එතකොට..

මෙතනින් යන්න

මෙන්න වීඩියෝව



ධනුෂ්ක අබේරත්න
0755004166

අලුත් චැනල් එක :)

ඔන්න යාලුවනේ අලුත් වැඩක් පටන් ගත්තා. ගොඩදෙනෙක් කරපු ඉල්ලීමකට ගරු කරලා අලුත් ජ්‍යොතිෂ චැනල් එකක් පටන් ගත්තා. Astrology Channel කියලා තමයි නම දැම්මේ. ආරම්භයක් විදිහට මූලික සිද්ධාන්ත ගැන කථා කරනවා.. ඉස්සරහට තව තව අලුත් දේවල් කරන්න හිතන් ඉන්නේ.. ඔන්න එහෙනම් පලවෙනි වීඩියෝව ලග්න භාවය ගැන..



කට්ටිය මේක බලලා ගුන දොස් කියන්නත් අමතක කරන්න එපා...

Wednesday, December 31, 2014

ඇස්වහ, කටවහ, ගෙවල දෝෂ වලින් මිදී අලුත් අවුරුද්දට පා නගමු

2014 අවුරුද්දත් ඉවර වෙන වෙලේ පහුගිය අවුරුද්ද පුරා තිබ්බ ඇස්වහ කටවහ සහ ගෙවලයන්ගෙන් තිබුනාවූ දෝෂ ඉවත්කරගෙනම අවුරුද්ද ආරම්භ කලා නම් හොඳයි කියලා හිතුනා. ජනවාරි පලවෙනිදා කියන්නේ සිංහල අපේ අවුරුද්ද නොවුනත් සමාජ සම්මතයට අනුව අපි ජනවාරි පලමු වෙනිදා නව ආරම්භයක් ගන්න නිසා මේ අලුත් ආරම්භය දෝෂ වලින් තොරව අලුත් උත්තේජනයක් ඇතුව ගන්න පුලුවන් නම් ඒක වටිනවා. ඉතින් මම මේ කියා දෙන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා අපවෙත එල්ල වෙන ඇස්වහ කටවහ සහ අපේ නිවාස වල තියන ගෙවල යක්ෂ දෝෂ ඉවත් කරගන්න ක්‍රමයක්.

මුලින්ම පාන්දර කුරුල්ලන් අවදිවන්නට පෙර අවදිවී (පාන්දර 4ට 4.30ට පමන) කථා නොකර නැවුම් මුට්ටියකය පිරිසිදු පැන් ටිකක් පෙරාගෙන අබ ඇට සහ කපු ඇට ස්වල්පයක් දමා පහත මන්ත්‍රයෙන් 108 බැගින් තුන්වරුවක් මතුරාගෙන එම වතුර නිවසේ කමර හා අනෙක් කොටස් වල (වැසිකිලි නාන කාම්මර ඇර) හත් වරුවක් ඉසින්න. ගෙවල යක්ෂ දෝෂ ඇස්වහ කටවහ දුරුවේ.

ඕං ආසප්පර භගවතී ආකුන්ඩලී අක්ෂිවාහා෴
ඕං කරණි ධාරනි බෝකුන්දරණි අවිරුන්ද දෝෂා මූලේ පෝඃ෴


සියලු දෙනාටම සුභ නව වසරක් වේවා...!



වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
0755 00 41 66