Sunday, January 11, 2015

අලුත් චැනල් එක :)

ඔන්න යාලුවනේ අලුත් වැඩක් පටන් ගත්තා. ගොඩදෙනෙක් කරපු ඉල්ලීමකට ගරු කරලා අලුත් ජ්‍යොතිෂ චැනල් එකක් පටන් ගත්තා. Astrology Channel කියලා තමයි නම දැම්මේ. ආරම්භයක් විදිහට මූලික සිද්ධාන්ත ගැන කථා කරනවා.. ඉස්සරහට තව තව අලුත් දේවල් කරන්න හිතන් ඉන්නේ.. ඔන්න එහෙනම් පලවෙනි වීඩියෝව ලග්න භාවය ගැන..



කට්ටිය මේක බලලා ගුන දොස් කියන්නත් අමතක කරන්න එපා...

No comments:

Post a Comment