Friday, March 13, 2015
7 වෙනි කොටුවේ සිට 12 වෙනි කොටුව දක්වා
ඔන්න ඉතුරු වීඩියෝ සියල්ලම එක වරම දානවා.(7 වන භාවයේ සිට 12 වන භාවය දක්වා)
7වන භාවය
8වන භාවය
9වන භාවය
10 වන භාවය
11 වන භාවය
12 වන භාවය
Saturday, February 7, 2015
රෝගස්ථානය
ඔන්න අපිව ලෙඩකරවන අපේ ලෙඩ ගැන කල් තියාන අදහසක් ගන්න පුලුවන් තැන.. හඳහනේ 6වෙනි කොටුව.
ඔන්න එහෙනම් බලලා ගුන අගුනත් කියන්න..
හඳහනේ 5වෙනි කොටුව
හඳහනක බොහොම වැදගත් තැනක් තමයි මේ පස් වැන්නට හිමිවෙන්නේ පුත්‍රස්ථානය කියලත් කියනවා. ත්‍රිකෝනස්ථානයක් නිසා බොහොම වැදගත් තැනක් හිමිවෙනවා මේ 5වෙනි භාවයට.
ඔන්න එහෙනම් බලලා ගුන අගුන කියන්න..
Thursday, January 15, 2015
4 වෙනි කොටුව
ඔන්න එහෙනම් අද අපි 4 වෙනි කොටුව ගැන කථා කරමු....
ධනුෂ්ක අබේරත්න
0755 00 41 66
Tuesday, January 13, 2015
වික්‍රමස්ථානය හෙවත් 3වැන්න (වීඩියෝ සහිතයි)
ඔන්න පොරොන්දු වුන විදිහටම තුන් වැන්න හෙවත් වික්‍රමස්ථානය ගැන වීඩියෝවත් ලෑස්ති කලා. ඊලඟට හතරවැන්න වැන්න ගැන වීඩියෝව එක්ක හමුවෙමු.
ධනුෂ්ක අබේරත්න
0755 004 166
Sunday, January 11, 2015
දෙවෙනි කොටුව
ඔන්න කලින් වීඩියෝ එකේ ලග්නය ගැන කථා කලා. දැන් දෙවැන්න ගැනයි කථා කරන්න යන්නේ කට්ටිය මේ ලින්ක් එකෙන් ගිහින් චැනල් එක subscribe කරන්න අමතක කරන්න එපා. දාපු ගම උනු උනුවෙම වීඩියෝ බලතැහැකි එතකොට..
මෙතනින් යන්න
මෙන්න වීඩියෝව
ධනුෂ්ක අබේරත්න
0755004166
අලුත් චැනල් එක :)
ඔන්න යාලුවනේ අලුත් වැඩක් පටන් ගත්තා. ගොඩදෙනෙක් කරපු ඉල්ලීමකට ගරු කරලා අලුත් ජ්‍යොතිෂ චැනල් එකක් පටන් ගත්තා. Astrology Channel කියලා තමයි නම දැම්මේ. ආරම්භයක් විදිහට මූලික සිද්ධාන්ත ගැන කථා කරනවා.. ඉස්සරහට තව තව අලුත් දේවල් කරන්න හිතන් ඉන්නේ.. ඔන්න එහෙනම් පලවෙනි වීඩියෝව ලග්න භාවය ගැන..
කට්ටිය මේක බලලා ගුන දොස් කියන්නත් අමතක කරන්න එපා...
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)