*රාහු හා කේතු කන්‍යා හා මීන රාශි වල ස්වක්ෂේත්ර වුවත් රාහු හා කේතුට එම රාශි අදිපති කම නොලැබේ
කන්‍යා රාශිය අයිති වන්නේ බුධ ග්‍රහයාටය...
මිත්‍ර උච්ච හා ස්වක්ශේත්‍ර ( තමන්ට අයිති රාශිය ) පිලිවලින් සුභ පල වඩිපුරත් සම නීච හා සතුරු පිලිවලින් අසුභ පල වැඩිපුරත් දෙනු ලැබේ..
great post.am frm elakiri
ReplyDeleteස්තූතියි
DeleteMula Thrikona eka nehene.
ReplyDeleteඅපි මූලතිකොන හා අති උච්ච අති නීච අංශක ගැන වෙනම කතා කරමු
Deleteබොහොම ස්තූතියි මේ දැනුම බෙදා ගත්තට.
ReplyDeleteමහත්මයා,
ReplyDeleteඅපි සමහරක් අයට මේ ජ්‍යොතිෂ විද්‍යාවේදී යෙදෙන වචන වල තේරුම් ටිකක් දන්නේ නෑ..... ඒ නිසා අපිට ටිකක් මේ වටිනා විද්‍යාවේ යෙදෙන වචන වල තේරුම් ගැන post එකක් ඉදිරිපත් කරන්න.....
බොහොම ස්තූතියි....
මේ කාර්යය දිගින් දිගටම කරගෙන යාමට සුබ පතනවා..... :)
බොහොම හොඳ අදහසක් අපි කරමු...
Deleteබෙහෙවින් ස්තූතියි ඔබේ ලිපි මාලාවට!
ReplyDeleteජ්‍යෝතිෂය පිළිබඳව කිසිදු දැනුමක් නැති අපට මේවායෙන් ලැබෙන තොරතුරු ඉතා ප්‍රයෝජනවත්.
එමෙන්ම, චන්ද්‍රයා ගෙන් දෙපස ග්‍රහයන් සිටීමෙන් සෑදෙන සුනථා සහා අනථා යෝගය යෙදෙන ආකාරය පිළිබඳවත් පැහැදිලි කිරීමක් කරන මෙන් ඉල්ලා සිටිනවා. උපන් වෙලාවේ විශේෂයෙන්ම "පුර සඳු" සහ "අව සඳු" දෙපස ග්‍රහයන් සිටීමෙන් මෙම යෝගයේ ප්‍රතිඵල වෙනස් වන්නේද, චන්ද්‍රයා දෙපස සතුරු හෝ මිතුරු හෝ නීච රාශිගතව සිටීමෙන් යෝගයේ ප්‍රතිඵල කුමක් වේද යන්නත් දැන ගැනීමට හැකි නම් බෙහෙවින් වටිනවා.
This comment has been removed by the author.
ReplyDelete