Wednesday, January 1, 2014

අලුත් අවුරුද්දට පුන්චි තෑග්ගක්


ගොඩ දවසකින් මුකුත් අලුතින් ලියන්න බැරිවුනේ තිබ්බ කාර්යබහුල කම නිසාමයි.. ඉතින් 2014 අලුත් අවුරුද්ද ලබපු වෙලාවේ හැමෝටම ප්‍රාර්ථනා ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..
සිව් හෙලය හෙවත් සිංහලයේ හැබෑම අවුරුද්ද ලබන්නේ රවි-මේශ 1 වන භාගය උදාවෙද්දී තේරෙන භාෂාවෙන් කියනවනම් සූර්ය්‍යා මීන රාශියෙන් මේශ රාශියට සංක්‍රමනය වෙන වෙලාවේ කියලයි මගේ පිලිගැනීම.. කොහොම නමුත් අපි පොදුවේ ජූලියන් ක්‍රමයට ජනවාරී 1වනදා  අවුරුද්ද විදිහට සලකන නිසා ජීවිතේට අලුත් ආරම්භයක් ලබාගන්න අලුත් ගමනක් ආරම්භ කරන්න මේ දිනය යොදා ගැනීම කිසිම වරදක් නෑ..
ඉතින් අලුත් අවුරුද්දේ හාහා පුරා කියලා ඔයාල මුන ගැහෙන වෙලාවේ හිස් අතින් එන එක හරි නැති නිසා ඔයාලට පුංචි තෑග්ගක් දෙන්න කල්පනා කලා.. 
මේක ශබ්ධ විද්‍යාවේ හාස්කම් පෙන්නන බලගතු මංත්‍රයක් 108 වරක් ජපකරන්න ඔනේ සිද්ධි වෙන්න. මම මේක පාවිච්චි කරන්නේ 1008 වරක් මතුරලා. එහෙම කරන්න පුලුවන්නම් වඩා ප්‍රථිඵල දායකයි. මේකෙන් තමන්ගේ බලාපොරොත්තු සඵල වෙන ධන ලාබ ලැබෙන හැමෝගෙම ආකර්ශනය ලැබෙන බව අත්දුටුයි..

ඕං ශ්‍රීං ඕං හ්‍රීං ශ්‍රීං හ්‍රීං ක්ලීං ශ්‍රීං ක්ලීං විට්ටේෂ්වරාය නමඃ

ඉතින් නැවත වරක් ඔයාල හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා...

වෛදික ජ්‍යොතිෂවේදී
෴ධනුෂ්ක අබේරත්න෴

4 comments:

  1. machan meka mathuranna ona yantharekatada? yanthara koleka meka liyala 1008 wara mathurala daganna puluwanda? meka nikamma 108 mathuranna witharaida tiyenne.plz help.

    ReplyDelete
    Replies
    1. meka ta maha kakshaputa yantra widyawe kramayata yantharayak andagaththath kamak na.. naththan thel walata mathurala surayakata daagaththath kamak na.. kakshaputa kramayata andinawanam kotu 9 yantharayak andala piliwelin 27 20 25 22 24 26 23 28 21 daaganna..

      Delete
  2. mona thel walatada mathurane....smannyen karanwanam karana piliwela mokakda...oya meka karanawada...

    ReplyDelete
  3. විශේෂ තෙලක් නෑ පස් තෙල් වුනත් කමක් නෑ

    ReplyDelete