Saturday, December 7, 2013

෴ස්ත්‍රී පුර්ෂ වශී යන්ත්‍රයක්෴


අනෙකුත් යන්ත්‍ර වලදී කරන ආකාරයට පුද පූජා පවත්වා දිෂ්ඨි කල පසු 1000 වරක් ජප කර. ප්‍රාන පුඨ පලිප්පු සිද්ධි කර. උවමනා අයට පන්නවා, නැවතද ජප කර ගෙල බැඳ පෙනෙන්නට යනු.

මෙය හුදෙක් පාඨකයාගේ දැනගැනීම හා විනෝදස්වාදය පිනිස පල කල අතර, සූනියම් හා වශී ගුරුකම් යන දෙකම මා අනුමත නොකරන නමුත් සෙතක් ශාන්තියක් ලබාගැනීම පිනිස පමනක් මෙම ශාස්ත්‍රය භාවිතා කිරීම සුදුසු බව මාගේ මතයයි. මෙහිදි පුඨ,පලිප්පු,සිද්දි යන මන්ත්‍ර පල නොකලේද ඒ නිසාමය

වෛදික ජ්‍යොතිෂවේදී
෴ධනුෂ්ක අබේරත්න෴

2 comments:

  1. Mata oba tumata katha karanna oni kohomadha. Katha karnne mata oba tumage p n daenna puluwanndha.

    ReplyDelete
  2. පුලුවන්. මගේ අංකය 0755004166

    ReplyDelete