ග්‍රහ සංයෝග වලින් ඇති වෙන යෝග සම්බන්දව ලියන ලිපි වලට සාපේක්ෂව වැඩි ප්‍රතිචාර ලැබෙන බව පෙනෙන්නට තියනවා.. ඒක නිසා අදත් යෝගයක් ගැනම ලියන්න හිතුවා... ජ්‍යෝතිෂයේ ඉතා විශාල රාජ යෝග සංක්‍යාවක් සඳහන් වෙනවා මේවායින් එකක් තිබූ පමනින් රටක පාලකයා වෙන්න බැහැ... පුරාන ඉන්දියාවෙ ගමේ ප්‍රධානියාට ගමේ පොහොසතාට පවා කථා කරලා තියන්නේ රාජා කියලා... ඒක නිසයි ගොඩක් යෝග රාජ යෝග වශයෙන් දැක්වෙන්නේ... කොහොම වෙතත් මේ යෝග වල විශාල බලයක් තිබෙන බව නම් පෙනෙන්නට තියනවා.
දැන් හැරෙමු මාතෘකාවට.
සාමන්‍යයෙන් නීච බංග රාජයොගය කිව්වම ගොඩක් දෙනා දන්නෙ මේක යෙදෙන එක විදිහක් විතරයි..
ඒ තමයි නීච ග්‍රහයෙක් හා උච්ච ග්‍රහයෙක් එක රාශියක සිටීම... නමුත් මේක යෙදෙන තවත් විදි තියනවා
ඒ තමයි
01. නීච ග්‍රහයා තැන්පත්ව ඉන්න රාශියට අධිපති ග්‍රහයාට කේන්ද්‍ර ගතව (එමග්රහයා සිටින තැන 1 ලෙස ගෙන ගනන් කල විට 4 7,10 ස්ථානයක ) පෙර කී නීච ග්‍රහයා උච්ච වෙන රාශියට අධිපති ග්‍රහයා සිටීම
02. හඳහනේ නීච ග්රහයෙකු හා ස්වක්ශේත්‍ර ග්රහයෙකු එකට සිටීනම් හා ඔවුන් සිටින්නෙ හඳහනෙ 1,4,5,7,9,10 යන තැනක නම්ද නීච බංග වේ...
නීච බන්ග වන තවහ් ක්‍රම ඇතත් එවා ඉතා සංකීර්න බැවින් මෙහි නොදමමි..
ග්‍රහයන්ගේ උච්ච නීච ස්වාභාව පෙර ලිපියකින් විස්තර කර ඇත අවශ්‍ය වෙතොත් මෙතනින් ගොස් බලන්න..

වෛදික ජ්‍යොතිෂවේදී
෴ධනුෂ්ක අබේරත්න෴
1 comment eka gana,
ReplyDeleteMeena lagna himiyekge 7 kotuwe sikuru neecha wela innawa kiyamu.Ethakota 7 kotuwe rashiya kanyane. Kanya adipathi wenne Buda hitiyama ne.
Meyage Buda inne 9 kotuwe. A kotuwe idan ganan karan giyama 4,7,10 kotuwala meena rashiya tibbama hari neda?
waradi nan niwaradi karanna.
ඔබ කියන දේ පැහැදිලි මදි
Deletemama marry karana hitapu kena mawa dala giya loku kapa wemak eya wenuwen mama karala tiyenawa kendarath gala penawa karana puluwan yamak tiyenawada nawatha ohuwa mata laba gana
ReplyDeleteඔබ අදහස් කරන්නේ වශී ගුරුකම් වැනි දෙයක් නම්. මා ප්‍රතිපත්තියක් ලෙස එවැනි දේ නොකරමි. නමුත් ඔබට යහපත් විවාහයක් සඳහා අවශ්‍ය ජ්‍යෝතිෂමය මාර්ගිපදේශය ලබා දිය හැක.
Deleteකටක ලග්නයේ රවි නීචයි 4, අධිපති ග්‍රහය සිකුරු ඉන්නෙ 2,කුජ ඉන්නව 5......එතකොට රවි උච්ච වෙන මේෂ රාශියේ අධිපතියා ඉන්නෙ සිකුරු ඉන්න තැනින් 4......රවි ගේ නීචය භංග වෙනවද.....නැතිනම් මේ පිහිටීම 1.4.7.10 යෙදෙන්න ඕනද..........අනික නවාංශකයෙත් රවි ඉන්නෙ තුලාවෙ..ඒ කියන්නෙ වර්ගෝත්තමයි...එතකොටත් නීචය භංග වෙනවා නේද...
ReplyDelete