මොනවද මේ ග්‍රහ දෘෂ්ඨි? හඳහනක් බලන්න ගියාම නිතර ඇහෙන වචනයක් තමයි මේ ග්‍රහ දෘෂ්ඨි කියන්නේ. ගුරු ගෙන් සුභ දෘෂ්ටියක් වැටිලා තියනවා. රවිගෙන් පාප දෘෂ්ඨියක් වටිලා තියනව, වගේ කතා ඔනෙතරම් අහන්න ලැබෙනවා. මෙහිදී වරාමිහිරයෙහි හා පරාශරයෙහි ග්‍රහ දෘෂ්ඨි පිලිඹඳ දැක්වෙන මත දෙ ආකාර වන අතර, ජොතිශය විශයක් වශයෙන් ඉගෙන ගන්නා කෙනාට මෙය තරමක් ගැටලු කාරී වන බව පෙනෙන්නට තිබෙ (මටද මෙය මුහුන දෙන්නට වූ විශාල අභියෝගයක් විය ).
පසු කලක හඳහන් පරීක්ශාවත් සමග ලැබුනු අත්දැකීම් හා ගුරුවරුන්ගෙන් ලැබුනු ගුරුහරුකම් පදනම් කරගනිමින් ග්රහදෘෂ්ඨි පිලිබඳ අවබෝධයක් ලබා ගතිමි.. පහත දැක්වෙන්නේ ඔබට එය අවබෝධ කරගැනීමට පහසු වෙන සේ සකස් කල වගුවකි (මෙය පෙරදිග භාවිතා වන අකරයට අනුව සකසා ඇත ).
මෙහි කතිර ලකුනින් දැක්වෙන්නේ ඒ ඒ ග්‍රහයා සිටින තැන 1 යැයි සලකා ගනන් කල විට එම ග්‍රහයාට සම්පූර්නයෙන්ම පෙනෙන රාෂීන්ය...
උදා: හඳහනක 4 වෙනි කොටුවේ ශනි සිටී යැයි සිතමු ඒවිට සෙනසුරුට පෙනෙන කොටු මොනවාදැයි බැලීමට සෙනසුරු සිටින කොටුව 1 ලෙස පටන්ගෙන ගනන් කරමු... එවිට 3 ලෙස එන්නේ හඳහනේ 6 වන රාශියයි... එනම් 4 වැන්නේ සිටින සෙනසුරුට 6 වැන්න සම්පුර්නයෙන් පෙනෙන අතර එම කොටුව ඔහුගේ බලපෑමට යටත්ය...
රාහු හා කේතු සම්භන්ධ මත කීපයකි එයින් එකක් වන්නේ රහු හට 2,5,7,9 යන රාශින් පෙනෙන අතර කේතු හට දෘෂ්ඨි නැති බවයි අනෙක නම් දෙදෙනාටම 8 වැන්න වෙත දෘෂ්ඨි ඇති බවයි.
බටහිර ජෝතිශයේ පෙරදිගමෙන් මහදසා අන්තර් දසා කාල ගනන් නොගන්නා අතර ග්‍රහ දෘශ්ඨි මත පදනම්ව පලාපල බලති.. මෙහිදී ඔවුන් භාවිතා කරන්නේ ග්‍රහයාගෙන් දෘෂ්ඨි වැටෙන අංශක ගනනයි.. එය පහත පරිදිය...
එමග්රහයා සිටි තැනින් දෙපැත්තටම මෙම දෘෂ්ඨි සලකේ
ශුභ දෘෂ්ඨි - අංශක 30 60 120
අශුභ දෘෂ්ඨි - අංශක 45 90 135 150 180
මිශ්‍ර දෘෂ්ඨි - අංශක 30 72 108 144
බොහෝ විට ග්‍රහයෙක්ගේ තත්වය ඔහුට දෘෂ්ඨි දෙන ග්‍රහයා නිසා සම්පූර්නයෙන්ම වෙනස් වන අවස්ථා අප දැක ඇත. එමනිසා පලාපල කීමේදි ග්‍රහ දෘශ්ඨි වගකීමෙන් යුක්තව පරික්ශා කිරීම වටී.
පසු කලක හඳහන් පරීක්ශාවත් සමග ලැබුනු අත්දැකීම් හා ගුරුවරුන්ගෙන් ලැබුනු ගුරුහරුකම් පදනම් කරගනිමින් ග්රහදෘෂ්ඨි පිලිබඳ අවබෝධයක් ලබා ගතිමි.. පහත දැක්වෙන්නේ ඔබට එය අවබෝධ කරගැනීමට පහසු වෙන සේ සකස් කල වගුවකි (මෙය පෙරදිග භාවිතා වන අකරයට අනුව සකසා ඇත ).
මෙහි කතිර ලකුනින් දැක්වෙන්නේ ඒ ඒ ග්‍රහයා සිටින තැන 1 යැයි සලකා ගනන් කල විට එම ග්‍රහයාට සම්පූර්නයෙන්ම පෙනෙන රාෂීන්ය...
උදා: හඳහනක 4 වෙනි කොටුවේ ශනි සිටී යැයි සිතමු ඒවිට සෙනසුරුට පෙනෙන කොටු මොනවාදැයි බැලීමට සෙනසුරු සිටින කොටුව 1 ලෙස පටන්ගෙන ගනන් කරමු... එවිට 3 ලෙස එන්නේ හඳහනේ 6 වන රාශියයි... එනම් 4 වැන්නේ සිටින සෙනසුරුට 6 වැන්න සම්පුර්නයෙන් පෙනෙන අතර එම කොටුව ඔහුගේ බලපෑමට යටත්ය...
බටහිර ජෝතිශයේ පෙරදිගමෙන් මහදසා අන්තර් දසා කාල ගනන් නොගන්නා අතර ග්‍රහ දෘශ්ඨි මත පදනම්ව පලාපල බලති.. මෙහිදී ඔවුන් භාවිතා කරන්නේ ග්‍රහයාගෙන් දෘෂ්ඨි වැටෙන අංශක ගනනයි.. එය පහත පරිදිය...
එමග්රහයා සිටි තැනින් දෙපැත්තටම මෙම දෘෂ්ඨි සලකේ
ශුභ දෘෂ්ඨි - අංශක 30 60 120
අශුභ දෘෂ්ඨි - අංශක 45 90 135 150 180
මිශ්‍ර දෘෂ්ඨි - අංශක 30 72 108 144
බොහෝ විට ග්‍රහයෙක්ගේ තත්වය ඔහුට දෘෂ්ඨි දෙන ග්‍රහයා නිසා සම්පූර්නයෙන්ම වෙනස් වන අවස්ථා අප දැක ඇත. එමනිසා පලාපල කීමේදි ග්‍රහ දෘශ්ඨි වගකීමෙන් යුක්තව පරික්ශා කිරීම වටී.
මට මඤ්ඤං වෙලා තිබුනෙ මේක මචෝ...කස්තුරිරත්න මහත්තයගෙ හඳහන පොතේ ඔය අංශක කතාව දෙපැත්තටම මෙහෙමයි මෙහෙමයි කියල තියනව..කීප දෙනෙක්ගෙන් ඇහුව නමුත් හොඳ පිලිතුරක් ලැබුනෙ නෑ...
ReplyDeleteදැන් ඒකත් ගොඩ...
මේ දෘෂ්ඨි කතන්දරේ ප්‍රායෝගිකව උඹ හරියටම පිරික්සලා බලල තියනවනෙ නේද? නියමයි...ආයු බෝ වේවා!
ඔව් එක එක ගුරුකුල වල එක එක විදිහට උගන්නනවා සමහරු කියනවා රාහු හා කේතුට දෘශ්ඨි නෑ කියලා නමුත් සමහරු කියනවා රාහු කේතුට 5 හා 8 දෙකටම හියනවා කියල මගෙ අත්දැකීම් අනුවත් රාහු කේතුට 8 වැන්න දෘශ්ඨියි..
Deleteඔබ මේ පෙන්වා තිබෙන්නේ රාශි දෘෂ්ඨි ද නැතිනම් ග්‍රහ දෘෂ්ඨි ද? රාහුට 2,5,7,9 සහ කේතුට ග්‍රහ දෘෂ්ඨි නැති බව බෘහත් පරාශරයේ දක්වා ඇති බව පෙන්වා දෙනු කැමැත්තෙමි. ඔබේ අත්දැකීම් තවත් කෙනෙකුගේ අත්දැකීම්වලට වෙනස්වීමට ඉඩ තිබෙන බැවින් ඔබ ඔය කරන පැහැදිළි කිරීම් කරන්නේ කවර මූල ග්‍රන්ථයකට අනුව ද? නැතිනම් කවර නම් සෘෂි භාෂිතයකට අනුව ද? යන්න පැහැදිළි කර දෙන්න. කරුණාකර මාගේ නොදැනුවත්භාවයට කමා කර උත්තර දෙන්න.
ReplyDeleteරෝහන අයියා මගේ බ්ලොග් එක කියවන්න ආප් එක ගැන සතුටුයි. මොකද ඔයාගෙ බ්ලොග් එක බලලා තමයි මටත් බ්ලොග් එකක් දාන්න අසා හිතුනේ.. අයියා ඔය ප්‍රශ්නේ අහපු අරමුන නම් මට හිතාගන්න අමාරුයි. මොකද අපි දෙන්නම දන්නවා පරාශරයෙත් වරාමිහිරෙත් ග්‍රහ දෘෂ්ටි ගැන මත දෙකක් පල වෙනවා. එක එක ගුරු කුල වල එක එක මත පල වෙනවා. අන්න ඒක නිසා බොහෝ ගුරු කුල වල කිවැරදියි කියලා ගන්න ක්‍රමය තමා මම මේ පෙන්නුවේ. මේ ක්‍රමය තමා මා ඇතුලු මාදන්නා බොහෝ ජ්‍යොතිර් වේදීන් පාවිච්චි කරන්නේ? අයියා මීට වෙනස් ක්‍රමයක් පාවිච්චි කරනවද? අකමැත්තක් නැත්තන් මටත් කියල දෙන්න..
Delete